එමෙන් ම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිසමේ කටයුතු ඉදිරියටත් සිදු වනු ඇති බවත්, කවුරුන් කුමක් කීවත් යහපාලන රජය බලයට පත් වීමෙන් පසු ව මහ බ...
එමෙන් ම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිසමේ කටයුතු ඉදිරියටත් සිදු වනු ඇති බවත්, කවුරුන් කුමක් කීවත් යහපාලන රජය බලයට පත් වීමෙන් පසු ව මහ බැංකුවේ කටයුතු පෙර ට වඩා පාරදෘශ්‍යභාවයකින් සිදු කෙරුණු බවත් අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේ දොළොස්වන වෙන් කළ දිනය වන අද (නොවැ. 30) දින ට යෙදී තිබෙන, ප්‍රාදේශීය සංවර්ධන, මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන, නගර සැලසුම් හා ජල සම්පාදන යන අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ විවාද මේ වන විටත් පැවැත්වේ.
- සුරේඛා සමරසේන
COMMENTS