නාම යෝජනා භාර ගන්නා දිනය නිශ්චිත ලෙස ප්‍රකාශ කරන ලෙස මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින්මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ අ...
නාම යෝජනා භාර ගන්නා දිනය නිශ්චිත ලෙස ප්‍රකාශ කරන ලෙස මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින්මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ අදාළ දිනය මැතිවරණ කොමිසමට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති අතර එහි වගකීම ඇත්තේ තේරීම්භාර නිලධාරියාට බවයි.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS