දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම.
Homeගොසිප්

ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම.

PropellerAds

මරුටි හි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය සිකුරාදා අත්සන් තබන ලදී. මේ අනුව වසර 2 ක කාලයක් තුළ ද...

පාර්ලිමේන්තුවාරය අවසන් කළේ දෝෂාභියෝගයක් නිසා? : විසුරුවන කතාවකුත්!
අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
නිදහස් සේවක සංගමය ශ්‍රීලනිපයෙන් ගැලවෙයි.

මරුටි හි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය සිකුරාදා අත්සන් තබන ලදී. මේ අනුව වසර 2 ක කාලයක් තුළ දී පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

Bank of America-Merrill Lynch (BofA-ML) විසින් ප්‍රකාශයට පත් කර ඇති විශ්ලේෂණ  වාර්තාවක සඳහන් වන්නේ 2025 වසර වන විට ගෝලීය මෝටර් රථ සංඛ්‍යාවෙන් 12% ක් ඉලෙක්ට්‍රික් මෝටර් රථ වනු ඇති බවත් වසර 2030 වන විට එය 2030 දක්වා ඉහළ යනු ඇති බවත්ය. එසේම මෙම වාර්තාවට අනුව 2050 වසර වන විට ලොව පුරා භාවිත මෝටර් රථ ප්‍රමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ සංඛ්‍යාව 90% ට වඩා වැඩි වනු ඇති බව පුරෝකථනය කර තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා මෙම මුලපිරීම පිළිබඳව සිය වාර්තා මගින් අනාවරණය කර සිටිනුයේ මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ඇමරිකානු ඩොලර් 16,000 ක් පමණ වනු ඇති බවයි. එය ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් මිලියනයක් පමණ වනු ඇති බව එම වාර්තා වැඩිදුරටත් කියා සිටී.

සුසුකි හා ටොයෝටා සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අනුව ඉන්දියානු වෙළෙඳපොළ සඳහා විශේෂ වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සුසුකි විසින් නිපදවනු ලබන අතර ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ටොයෝටා විසින් ලබා දීමට නියමිතය.

ඉන්දියාවේ භාවිත වන සියලූම වාහන 2030 වන විට ඉලෙක්ට්‍රික් ඒවා විය යුතු බවට ප්‍රතිපත්තිමය සැලැස්මක් මීට පෙර ප්‍රකාශයට පත් වූ අතර මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ 2040 වන ශ්‍රී ලංකාවේ භාවිත සියලු වාහන ඛනිජමය ඉන්ධන නොවන බලශක්ති මගින් ධාවනය වන ඒවා බවට පත් කරලීමට සැලසුම් කරනු ලබන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම.
ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම.
http://ift.tt/2B4zRrr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/10_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/10_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy