මේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරු බරපතල දුෂ්කරතාවන්ට මුහුණු දී ඇත. සමහර පාසල්වල මෙම අලූත්වැඩියාවන් සඳහා අමුද්‍රව්‍ය ලබාගෙන ඇත...
මේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරු බරපතල දුෂ්කරතාවන්ට මුහුණු දී ඇත. සමහර පාසල්වල මෙම අලූත්වැඩියාවන් සඳහා අමුද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ වෙළඳසැල්වලට ණය වීමෙනි. මෙම ණය මුදල් ගෙවීමට නොහැකිව බොහෝ විදුහල්පතිවරු බරපතල අපහසුතාවකට ලක්ව ඇත.
හුදු ප‍්‍රචාරක ව්‍යාපෘති සඳහා ජනතා මුදල් නිකරුණේ වැය කිරීම වෙනුවට ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියම කළ ප‍්‍රදර්ශනාත්මක ඉදිකිරීම් සහ මේ වන විට අවසන් කර ඇති පාසල්වල සනීපාරක්ෂක පහසුම්කම් වර්ධනය කිරීමේ කටයුතු සහ සුළු අලූත්වැඩියාවන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 4000 ක මුදල් වහා ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට බලකර සිටී.
COMMENTS