වව්නියාව පොලීසිය ප්‍රකාශ කරන්නේ පුවරාසකුලම් සහ කුරුමාන්කාඩු ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම ඇත්දල තොගය සහ සැකකරුවන් දෙදෙනා පොලිස්භාරයට ප...
වව්නියාව පොලීසිය ප්‍රකාශ කරන්නේ පුවරාසකුලම් සහ කුරුමාන්කාඩු ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම ඇත්දල තොගය සහ සැකකරුවන් දෙදෙනා පොලිස්භාරයට පත්ව ඇති බවයි.
කිලෝග්‍රෑම් 25 ක් පමණ වන ඇත්දල තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ඇත්දල තොගය සහ සැකකරුවන් දෙදෙනා අද (31) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS