දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

PropellerAds

ලකුණු 317 ක ඉලක්කයක් හඹා යමින් සිටි පකිස්තානු කණ්ඩායමට අද සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 248 ක් පමණි. අසාඩ් ෂෆීක් ශතකයක් (112) ...

පොලිසිය ‌කැම්පස් එක ඇතුළට එන්න හදයි! සිසුන් දැඩි විරෝධයක් දක්වයි! ගල් මුල් පුටු මේස උඩින් යයි! කොළඹ සරසවිය යුද පිටියක් වෙයි! VIDEO
මැතිවරණ කොමිසමේ සාකච්ඡාව අවසන්! මුද්‍රණාලයාධිපතිනිය එළියට ඇවිත් කියපු කතාව මෙන්න (VIDEO)
වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙයි.. කර්මාන්ත, පාසැල් වැසේවි - ජනපතිගේ පාර්ලිමේන්තු කතාව මෙන්න (VIDEO)
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී
ලකුණු 317 ක ඉලක්කයක් හඹා යමින් සිටි පකිස්තානු කණ්ඩායමට අද සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 248 ක් පමණි. අසාඩ් ෂෆීක් ශතකයක් (112) වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා කැඳවාගෙන යාමට උත්සාහ කළද ඔහු සුරංග ලක්මාල් හමුවේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු විය.
 
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 482 ක් ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 262 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 96 කට දැවී ගියද පළමු ඉනිමේ සැලකිය යුතු වාසියක් ලබාගෙන තිබූ හෙයින් ප්‍රතිවාදීන්ට ලකුණු 317 ක ඉලක්කයක් ලබාදීමට හැකිවිය.
 
පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ලකුණු 21 කිනි.
 
දෙවැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද දිනාගැනීමට දිමුත් කරුණාරත්න සමත් විය.
 
දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 13 වැනිදා ඩුබායි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී
http://ift.tt/2kDN1aQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy