එම සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසන්නේ රජයේ සේවකයන්ට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප තවමත් ඉතා පහළ අගයක පවතින බවයි. මේ ව...
එම සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසන්නේ රජයේ සේවකයන්ට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප තවමත් ඉතා පහළ අගයක පවතින බවයි. මේ වනවිට රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 39,400 ක් වන අතර පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 13,500 ක් වන බවයි එම සංගමය පවසන්නේ.
මේ සම්බන්ධයෙන් රජය යහපත් ප්‍රතිචාර දක්වනු ඇති බවට බලාපොරොත්තු වන බව ද ඇන්ටන් මාකස් මහතා පවසා සිටී.
COMMENTS