සියලු වෘත්තීය සමිති නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. වැටුප් විෂමතාවය අහෝසි කිරී...
සියලු වෘත්තීය සමිති නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
වැටුප් විෂමතාවය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයන් ඊයේ (14) මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර අනියම් සහ පරිවාස පදනම මත සේවය කරන සේවකයන්ගේ සේවයට වාර්තා කිරීමට අනිවාර්ය බව ඊයේ විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය. එම නියෝගය කඩ කරමින් සේවයට වාර්තා නොකළ සේවකයන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.
COMMENTS