දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!
Homeප්‍රවෘත්ති

පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!

PropellerAds

සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනෙකු වෙත පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ...

vආණ්ඩුවට 116යි! විපක්ෂයට 108යි! 5ක් වෙනස් වුණොත් අයවැය පරාදයි!
හිරගෙදර ඇතුළේ වසන්ත දැඩි මතයක! හොඳ මානසික සූදානමක! මැගසින් නිලධාරීනුත් ශක්තිය දෙයි! (VIDEO)
බැසිල් ඇමරිකාවෙන් පිටත් වෙයි! ලංකාවට ආ සැණින් පෙරළියකට අත ගසයි -‌ පොහොට්ටුවත් වෙනස් කරයි
සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනෙකු වෙත පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

විවෘත වෙළදපොළ මිල ගණන් කැදවීම් මගින් 2023 වර්ෂයේ නොවැම්බර් මස සිට 2024 වර්ෂයේ ජනවාරි මස දක්වා කාලය තුළදි මෙකි ලොරි රථ විකුණා තිබුණි. ලොරි රථ විකිණිමෙන් රුපියල් දහ අ ටකෝටි, තිස් නව ලක්ෂ,අසු පන් දහස්, එකසිය හතලිස් නවයක මුදලක් (18, 39, 85,149) ලබාගෙන තිබුණි.

එමෙන්ම සමුපාකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ලොරි රථ 37ක් හා යතුරුපැදි 02ක් සංස්ථාවේ ප්‍රවාහන අංශය තුළ නිෂ්කාර්යව ගාල්කර තිබුණි. මෙකී වාහන ස්වාභාවික ආපදාවන්ට ලක්වෙමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ගාල්කොට ඇති අතර මේ වනවිට එම වාහන දිරාපත්වෙමින් ඇතැයි විගණනය කියයි. සංස්ථාව තුළ නොමැති ලොරි රථ 02ක් වසරකට අධික කාලයක් තිස්සේ අලුත්වැඩියා කටයුතු සදහා ගරාජ වෙත යොමුකොට තිබුණි.

සමුපාකාර තොග වෙළද සංස්ථාව ඈවර කිරිම සම්බන්ධයෙන් තිරණය කිරිම සඳහා නිලධාරි කමිටුවක් පත්කොට තිබුණි. එම වාර්තාව මාස දෙකක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතු බවට 2023 ජුලි මස 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් තින්දුකොට තිබුණි.

මෙම කමිටු වාර්තාව මාස 11ක කාල ප්‍රමාදයක් සහිතව 2024 වර්ෂයේ අගෝස්තු මස 23 වැනිදින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි. සතොස ඈවරකිරිමට 2024 සැප්තැම්බර් මස 02 වැනිදින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුණි. එහෙත් 2024 වර්ෂයේ ඔක්තෝබර් මස 31දින වනවිටත් අමාත්‍ය මණ්ඩල තිරණය ක්‍රියාත්මක කර නොතිබුණි.

සමුපාකාර තොග වෙළද සංස්ථාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.
-ලලිත් චාමින්ද
-lankasara
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!
පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWRk3UQvH8bpQP8G7TuNudQFOSn0jHMkyuO9iKzefEExreZR8SIEip5N7Xqmt2e_quHTHbG8r59ZY93Rmr5JzJ7CjIGr7DTXn3W-cKeqNkG0yLJ9J1CqYj4fsHlN36HRr6dvVbYMy-yNdPvkPDY-IQJ5IWEy1zNFnVQhcDcbrZ5-PXFd-gj05XKHzAZfVw/s320/satho.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWRk3UQvH8bpQP8G7TuNudQFOSn0jHMkyuO9iKzefEExreZR8SIEip5N7Xqmt2e_quHTHbG8r59ZY93Rmr5JzJ7CjIGr7DTXn3W-cKeqNkG0yLJ9J1CqYj4fsHlN36HRr6dvVbYMy-yNdPvkPDY-IQJ5IWEy1zNFnVQhcDcbrZ5-PXFd-gj05XKHzAZfVw/s72-c/satho.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/02/51-43-02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/02/51-43-02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy