ෂර්ට් එකක් කලිසමක් මුකුත් නැතිව බටා කෑලි දෙකකුයි ටවල් එකකුයි ඇඳගෙන බැංකුවටකට ආපු තරුණයෙක් ගැන බුකියෙ ගොඩක් අය මේ වෙලාවේ කතාවෙනවා. ත්‍රීක...
ෂර්ට් එකක් කලිසමක් මුකුත් නැතිව බටා කෑලි දෙකකුයි ටවල් එකකුයි ඇඳගෙන
බැංකුවටකට ආපු තරුණයෙක් ගැන බුකියෙ ගොඩක් අය මේ වෙලාවේ කතාවෙනවා. ත්‍රීකුණාමලේ පළාතෙ පෞද්ගලික බැංකුවකට තමයි මේ තරුණයා මේ විදියට ඇවිත් තියෙන්නේ කියලා ආරංචි වුණේ.
එතැන හිටපු කාටත් මේක විනොදයක් වුණා කියලයි අපිට ආරංචි වුණේ. සති අන්තේ නිවාඩු දවස් වල රෙදි හෝදලා නිසා අඳින්න මුකුත් නැතිව මේ විදියට එන්න ඇති කියලයි මුහුණු පොතේ අය විහිලුවට වගේ මේ ගැන කියලා තිබුණේ.
ඡායාරූප පහතින්..

COMMENTS