දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් වැඩ වර්ජන කරන්නේ නම් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට සිදුවන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරි...
දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් වැඩ වර්ජන කරන්නේ නම් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට සිදුවන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ සියළු වෘත්තීය සමිති ගුණාත්මක දුම්රිය සේවයක් පවත්වා ගැනීම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සහය දිය යුතු බවයි. පැවති වෘත්තීය ගැටළු රැසක් තම කාලය තුලදී විසඳූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS