රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි අද අභියෝගයක් කෙරුණා. එහි ලේකම් වෛද්‍ය හ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි අද අභියෝගයක් කෙරුණා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩි දුරටත් සඳහන් කළේ සයිටම් විරෝධී ජන පවුරේ තවත් සාකච්ඡාවක් හෙට (09) පැවැත්වෙන බවයි.එහි දී දැඩි තීන්දු කිහිපයකට එළඹෙන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩි දුරටත් සඳහන් කළේ සයිටම් විරෝධී ජන පවුරේ තවත් සාකච්ඡාවක් හෙට (09) පැවැත්වෙන බවයි.එහි දී දැඩි තීන්දු කිහිපයකට එළඹෙන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියා.

COMMENTS