පසුගිය 6 වෙනිදා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසිය වෙත බාර දුන් මුදල් ඇමති මංගල සම...
පසුගිය 6 වෙනිදා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසිය වෙත බාර දුන් මුදල් ඇමති මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර 2015 ජනවාරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව ඉන්දියාවේ කල පලමු සංචාරය සඳහා යහපාලන ආණ්ඩුවේ දූත කණ්ඩායමේ සමාජිකයකු ලෙස ගොස් ඇති බවට වාර්තා පල වෙයි.
එමෙන්ම 2005 වසරේ එවකට ජනාධිපතිනිය ලෙස සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දියණිය වන යසෝදරාගේ උපන්දිනය වෙනුවෙන් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ එංගලන්තයේ නිවසේ තිබූ උපන්දින සාදය සඳහා මංගල සමරවීර අමාත්‍යවරයාට මෙන්ම වයස අවුරුදු 17 ක්වු බාලවයස්කාර සමීර මනහරට ද ආරාධනා කොට තිබුනි. ඒ සඳහා ද අමාත්‍යවරයා සමඟ අවුරුදු 17 ක්වු බාලවයස්කාර සමීර මනහර එංගලන්තය බලා පිටත් ගොස් ඇත.
යහපාලන ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා කල පලමු සංචාරය සඳහා සමීර මනහර ඇමරිකාවට ගොස් ඇත. ඔහුද අමාත්‍යවරයා නැවති සිටි සුපිරි හෝටලයඑ දිනකට රුපියල් දෙලක්ෂ විසිපන්දාහේ කාමරයක් ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය හරහා වෙන් කොට ගෙන තිබු අතර ඇමරිකාව දක්වා ඇමතිවරයා මෙන්ම ගුවන් යානයේ පලමු පන්තියේ ගමන් කොට ඇති බවටද වාර්තා පලවෙයි.
මූලාශ‍්‍රය මෙතනින්

COMMENTS