දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඩෙංගු රෝග මැඩලීමේ ජාතික ක්‍රියාන්විතයට ඔබත් එක්වන්න..

ඉහත කාලය අතර තුර තම ගෙවත්ත තමන්ම පිරිසිදු කර ගැනීම මගින් ඔබටද ඩෙංගු මැඩලීමේ ක්‍රියාන්විතය එක් විය හැකිය. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ එකම දි...

ඩෙංගු රෝග මැඩලීමේ ජාතික ක්‍රියාන්විතයට ඔබත් එක්වන්න..

ඉහත කාලය අතර තුර තම ගෙවත්ත තමන්ම පිරිසිදු කර ගැනීම මගින් ඔබටද ඩෙංගු මැඩලීමේ ක්‍රියාන්විතය එක් විය හැකිය.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ එකම දිනක එකම වේලාවක මුළු රට තුළම පරිසරය පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවා ව්‍යාප්ත වීම අවම කිරීමයි.

ජනමාධ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිද හමුදාව, පොලිසිය, පළාත් පාලන ආයතන, ඩෙංගු මැඩලීමේ ජනාධිපති ඒකකය ඇතුළු බොහෝ ආයතන මේ සඳහා දායකත්වය දෙනු ඇත.

සියළුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සහ අනිකුත් මාධ්‍ය එ්කාබද්ද වී හෙට දිනයේ මෙම දීප ව්‍යාප්ත වැඩසටහන සජීවීව විකාශනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔබ, ඔබගේ අවට පිරිසිදු කිරීමද මෙම සජීවී විකාශනයේ අංගයක් වනු ඇත.

මෙම පවිත්‍ර කිරීමේ කාර්යේදී තම ගෙවත්එතේ ඇති කුණු කසල  කලමණාකරණය කිරීම තම ගෙවත්ත තුළම සිදුකළ යුතුයි.   නොඑසේනම්, හෙට දිනයේ එකතුවන කුණු පාර දෙපසට හෝ වෙනයම් ස්ථානයකට එකතු කර තැබීම මගින් ඩෙංගු උවදුර තවත් උග්‍ර වීමට මග පෑදෙනු නියතය.

ඩෙංගු මැඩලා ජීවිත සුරැකීමට අපිත් දායක වෙමු!

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qMfAqN5GGlw[/youtube]

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28535,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු රෝග මැඩලීමේ ජාතික ක්‍රියාන්විතයට ඔබත් එක්වන්න..
ඩෙංගු රෝග මැඩලීමේ ජාතික ක්‍රියාන්විතයට ඔබත් එක්වන්න..
http://ift.tt/2uYwgIv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_950.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_950.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy