නොවැම්බරයේ දේශපාලනයේ පෙරළියක් ඇති වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඒ අ ප සමග විශේෂ සංවාදයකට එක්වෙමින්. පළාත් පාලන මැතිවණය...
නොවැම්බරයේ දේශපාලනයේ පෙරළියක් ඇති වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඒ අප සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
පළාත් පාලන මැතිවණයදිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද?
බලුවලිගේ ඇද අරින්න ක්‍රමයක් ඇත්තෙම නෑනෙ.....උණ පුරුකෙ දැම්මත් ඇද ඇරෙන්නෙ නෑ..... හැමදාම ඡන්දෙ කල් දාන...., ඡන්දෙ තියන්නැති පිරිස් ලෝකෙ හැම තැනකම ඉන්නවා... දේශපාලනයේ මම හිටපු ආණුඩවේ වැරදි තිබුණා. නැත්තෙ නෑ. හොරකම් කළ කට්ටිය හිටියා.... මීනි මරපු කට්ටිය හිටියා.... කොමිස් ගහපු කට්ටිය හිටියා.... නමුත් ඡන්දෙ තිබ්බා.... උතුරු නැගෙන හිරත් ඡන්ද තිබ්බා.... දැන් වෙලා තියෙන්නෙ ඡන්දවලට බයයි.... ඡන්දවලට බය වෙන්න හේතුව රජය කරගෙන යන උඩ ඉදලම මේ තීන්දු ගන්න උදවිය ජනතා අප්‍රසාදයට ලක් වෙලා..... ජනතා පිළිකුළට ලක් වෙලා...........
මහා සංඝරත්නයත් සමග ආණ්ඩුව කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳ ඔබතුමාට මොකද හිතෙන්නේ...?
දැන් සංස්කෘතික විප්ලවය තමයි... අස්ගිරිය පාර්ශවයෙන් පටන් ගත්තොත් අස්ගිරියේ මහා ප්‍රබුද්ධ මහා ප්‍රඥාවන්ත මහා නායක හාමුදුරුවන්ගේ නායකත්වයෙන්... ඒ සංස්කෘතික විප්ලවය පටන් ගත්තා.... ඇයි ඒ මේ රටට ඔබින සංස්කෘතියක් තිබෙනවා..... පන්සල පල්ලිය ගමයි දා ගැබයි වැව ඒකට එක්කහුවෙනවා.... කහ චීවරයයි මහා සංඝරත්නයයි.... ඊළඟට අපි මිශ්‍ර ජාතියක් විදිහට විවිධ ආගම් තියෙන නිසා පල්ලිය..., කෝවිල... ඒව රැකෙන්න ඕන. එතකොට පන්සලට අත ගහනකොට ස්වාමීන්වහන්සේලා කියන දේ නාහනකොට.... මේ එදා ඉදල පැවතගෙන එන ක්‍රමවලට විරුද්ධ වෙනකොට ඔන්න පටන් ගත්තා සංස්කෘතික විප්ලවය..... මෙන්ම මේ සංස්කෘතික විප්ලවයෙන් තමයි මේ උදවිය විශාල පරිහානියකට පත් වෙමින් යන්නේ.... මම කෙලින් කතා කරන මිනිහෙක්නෙ..... මට ඡන්දෙ ඉල්ලන්න දුන්නෙත් නෑ..... මං එකෙක් පස්සෙ ගියෙත් නෑ..... මම ලංකාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 වෙනියට ඡන්දෙ ගත්ත මිනිහා..... මට සම්මානෙකුත් දුන්නා හිටපු ජනාධිපතිතුමා අතින්......
ඔබතුමාගේ නායකත්වය කවදද මහජනතාවට ලබලා දෙන්නේ?
මම නොවැම්බර් වෙනකොට ඉස්සරහට එනවා....
දේශපාලන වශයෙන් තීන්දුවක් ඔබතුමා ගන්නවද?
අරගෙන තියෙන්නෙ..... ඒක ප්‍රකාශයට පත් කරනව නොවැම්බර් මාසයේදී..... මං හෙට බලාපොරොත්තු වෙනවා අස්ගිරියේ මහා නායක හාමුදුරුවොයි මල්වතු මහා නායක හාමුදුරුවොයි බැහැදකින්න....
ඒ ඇයි?
මට නොදන්න දේවල් අහගන්න.... මට උපදෙස් ලබා ගන්න.... අපේ සාසනයෙන් මහා ප්‍රඥාවන්ත මහා පඬිණුවන් මහා නායක හාමුදුරුවරු මුණ ගැහෙන්නේ අපේ ජීවන මග අපේ සංසාර ගමන කෙටි කර ගන්න මාර්ගය පිළිබඳ සාකච්ඡා කරන්න.....
(සටහන - නාමල් බුද්ධික)
News24.lk

COMMENTS