මේ මොහොත වන විටත් විධායක බලතල කුණු ගොඩට යවා ඇති බවත් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය නම් නැවත එය කුණු ගොඩෙන් ගෙන සටන් කර බලන්නැයි ආචාර්ය වික්‍ර...
මේ මොහොත වන විටත් විධායක බලතල කුණු ගොඩට යවා ඇති බවත් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය නම් නැවත එය කුණු ගොඩෙන් ගෙන සටන් කර බලන්නැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කළේය. 1978 සිට සටන් කර පරාජය කරමින් පවතින් විධායක ජනාධිපතිධුරය සම්පුර්ණයෙන්ම ඉවත් කර පාර්ලිමේන්තුවට බලය ගෙනෙන තෙක් සිය සටනද අත්නොහරින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=jkQ2BEVpA7U[/youtube]
COMMENTS