සිංහල දරුවාගේ අම්මලා වගේම දෙමළ දරුවන්ගේ අම්මලාත් අම්මලාම බවත් අතීතයට බලනොපාන ආකාරයට හෝ අතුරුදහන්වූවන්ගේ කොමිසම ගෙනාවොත් සිංහල දෙමළ දරුවන්...
සිංහල දරුවාගේ අම්මලා වගේම දෙමළ දරුවන්ගේ අම්මලාත් අම්මලාම බවත් අතීතයට බලනොපාන ආකාරයට හෝ අතුරුදහන්වූවන්ගේ කොමිසම ගෙනාවොත් සිංහල දෙමළ දරුවන් අතුරුදහන් කරන්න මානබලන කිසිදු පාලකයෙකුට එය සිදුකිරීමට නොහැකි වන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අසමත් වූ බවයි. ඒ නිසා ඔහුට පරාජයට පත්වීමට සිදුවූ බවත් 2020 පැවැත්වෙන මැතිවරණයේදී ශ්‍රීලනිපය සතු මුස්ලිම් ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් ෆවුසි මහතා ප්‍රකාශ කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=oY7xGfFbnY0[/youtube]
COMMENTS