මෙවැනි සංඝයා වහන්සේලා නියෝජනය කරන බුද්ධ ධර්මය කාගේ බුද්ධ ධර්මයදැයි ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කළේය. මෙම පිරිසේ ප්‍රධාන සාමාජිකයෙක් වන ප...
මෙවැනි සංඝයා වහන්සේලා නියෝජනය කරන බුද්ධ ධර්මය කාගේ බුද්ධ ධර්මයදැයි ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කළේය. මෙම පිරිසේ ප්‍රධාන සාමාජිකයෙක් වන පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ප්‍රකාශ කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමකට එකඟ නොවන බවත් උන්වහන්සේලා එකඟ වී ඇත්තේ ජනමතවිචාරණයකට නොගොස් කළ හැකි සංශෝධනයකට පමණක් යැයි හෙතෙම සඳහන් කරයි. එය දින සියයේ වැඩපිළිවෙලට අනුව පමණක් නිවැරදි බවයි වියන්ගොඩ මහතා කියා සිටියේ. දින සියයේ වැඩපිළිවෙල තුළ ජනමතවිචාරණයකට යෑමේ හැකියාවක් කොහෙත්ම නැති බවයි ඔහු පෙවා දුන්නේ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වසර හයක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බවයි වියන්ගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Gh-ZFuIzl5M&feature=youtu.be[/youtube]
COMMENTS