උතුරු මැද පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රිලනිප පැරණිතම සාමාජිකයෙකු වූ ටි.එම්.ආර්. සිරිපාල මහතා පන්නා දමා සෙංකෝලයද දෙකට කඩා අලූත් සභා...
උතුරු මැද පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කල ශ්‍රිලනිප පැරණිතම සාමාජිකයෙකු වූ ටි.එම්.ආර්. සිරිපාල මහතා පන්නා දමා සෙංකෝලයද දෙකට කඩා අලූත් සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී ඞී.එම්. අමරතුංග මහතා ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේ දිවුරැුම් දුන් අවස්ථාවට පළාත් මහ ඇමති පේෂල ජයරත්නද එක් විය.
පළාත් සභාවේ ප‍්‍රබලම තනතුරක් වන සභාපති තනතුර ශ‍්‍රීලනිපයෙන් එජාපයට බලහත්කාරයෙන් ලබා දීමේ අවස්ථාවය ශ‍්‍රීලනිප මහ ඇමති පේෂල ජයරත්නද සහභාගී වීමෙන් පෙනී යන්නේ ඊළග මැතිවණයේදී පලාත් සභාව සදහා එජාප-ශ‍්‍රීලනිප හවුලක් ලෙස හංසයාගෙන් තරග වැදීමේ ඉඩක් ඇති බව යයි එම පළාත් ඒකාබද්ද විපක්‍ෂයට හිතවාදී මන්ත‍්‍රීවරයෙක් කීය.
ජනාධිපතිවරයාද නියෝජනය කරන දිස්ත‍්‍රික්ය නියෝජනය කරන මහ ඇමතිවරයා ශ‍්‍රීලනිපය සතුව තිබූ සභාපති ධුරය එජාපයට වෙත ලබා දීමට එලිපිට මැදිහත්වීම ගැන ලැජ්ජා වන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

COMMENTS