කාවන් රත්නායක මහතා යනු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරා වේ. ලේක් හවුස් සභාපතිධූරයේ වසර දෙකක පමණ කාලයක් ඒ මහතා සේවය කළ අතර ඊයේ (15) එ...
කාවන් රත්නායක මහතා යනු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරා වේ.
ලේක් හවුස් සභාපතිධූරයේ වසර දෙකක පමණ කාලයක් ඒ මහතා සේවය කළ අතර ඊයේ (15) එම ධූරයෙන් ඉල්ලා අස්විය.
ඇමරිකාවේ එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
ඒ මහතා 1998 - 2007 දක්වා IBM සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර ඩයලොග් බ්‍රොඩ් බෑන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද, ඩයලොග් ආසියාටා සහ කාර්ගිල්ස් සමාගම් යන සමාගම්වල ඉහළම නිලතල දරා ඇත.
COMMENTS