අද වන විට සියළුම ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂ පාක්‍ෂිකයින් සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන මහතා සමග බව වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද...
අද වන විට සියළුම ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂ පාක්‍ෂිකයින් සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසෙන මහතා සමග බව වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.
දේශපාලනය බැදී ඇත්තේ පුද්ගල චරිත මත නොව පක්‍ෂයක ප‍්‍රතිපත්ති සමග බව අද වන විට පාක්‍ෂිකයින් තේරුම් ගෙන සිටින බවද ඇමතිවරයා සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දේශපාලනය බැදී ඇත්තේ පුද්ගල චරිත මත නොව පක්‍ෂයක ප‍්‍රතිපත්ති සමග බව අද වන විට පාක්‍ෂිකයින් තේරුම් ගෙන සිටින බවද ඇමතිවරයා සදහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS