දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ..”
Homeගොසිප්

“සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ..”

PropellerAds

ටෙලි නාට්‍ය නිළියක ලෙස කවුරුත් දැන හැඳිනගත් චරිතයක් වන පියුමි සිරිනායක ගීත රූප රචනාවක් නිසා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් වී ...

පිටිදූවේ හිමිගේ ධර්ම සංවාද වැඩසටහනට පිළියන්දලදී කුණු බිත්තර ගල්මුල් (video)
බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 6ක් මරුට
‘ඇඹරියන් තොපි වාහනයකට‘ කියා විමල් වෙනුවෙන් සීනිගමදී වස්කවි

ටෙලි නාට්‍ය නිළියක ලෙස කවුරුත් දැන හැඳිනගත් චරිතයක් වන පියුමි සිරිනායක ගීත රූප රචනාවක් නිසා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් වී ඇත. වෘත්තියෙන් මොස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන පියුමි පසුගිය කාලයේ කළ ගීත රූප රචනා හරහා කළ අඩනිරුවත් රංගනයන් මෙරට සමාජජාලා වෙබ් අඩවි වල දැඩි අවධානයට ලක්වනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙම රංගනයන් පිළිබඳව අදහස් දැකවන ඇය පවසන්නේ අඩනිරුවතින් රඟපෑ පළමුවැන්නිය ඇය නොවන බවත් ප්‍රවීණ දක්ෂ නලු නිළියෝ පවා මෙවැනි සම්භාව්‍ය ගණයේ නිර්මාණ වලට දායක වී ඇති බවත්ය. මෙවැනි නිර්මාණ ලංකාවට ගැලපෙනවාද යන ප්‍රශ්ණයට ඇය ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

ලංකාව මම දකින විදියට වෙනත් දියුණු රටවලට වඩා වෙනස් රටක්. සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන රට ලංකාව. මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ. සියදිවි හානිකරගන්න රටවල් අතුරින් වැඩිපුර රේටින්ස්ග් තියන රටවල් අතර අපි ඉන්නවා. අවුරුදු 5ක පොඩි දරුවන් දූෂණය කරන රට ලංකාව. වයස ගෑණු දූෂණය කරන රට ලංකාව. හරියට ලිංගික දැනුමත් නැති රටත් මම හිතන්නේ මේක වෙන්න ඕනා. කලා නිර්මාණයක් කළාම රටේ නැති ගොසිප් ගහනවා මේ රටේ. සුද්දන්ගෙන් රට බේරගෙන වසර 70 වෙලත් සුද්දා දීපු දේවල් විතරක් සුද්දට බැන බැන භුක්ති විඳින රටක් මේක. කවදාවත් රටකට අලුත් දෙයක් කරන්න ඕනා කියලා කවුරුත් හිතන්නේ නැති රටක් මේක. අනුන්ගේ වැරදි හොය හොයා අනුන් කරන දේට ගරහන රටක් මේක. ඉතින් මම හිතන්නේ හිස් මොල තියෙන රටකට සුද්දාගේ ක්‍රමය හරියනවද කියලා තමයි.

Related image
Related image
Related image
Related image
Image result for piumi srinayaka
Image result for piumi srinayaka
Image result for piumi srinayaka
Image result for piumi srinayaka
Related image
Image result for piumi srinayaka
Related image
Image result for piumi srinayaka
Related image
Related image
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ..”
“සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ..”
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfDwBcKYfjW4uqX5g5JKONyUqyP4kGBj47Ky35XseNj78Y5_ADKto380Oomw8BeEQZg7avZ9FsLJNy4cyJP6cGJZiHxB8UwckUry0Xn9kytEwdlBrh3BEadzuS2Ymze09yIwhaNNOlDV8/s1600/Untitled-1-182.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfDwBcKYfjW4uqX5g5JKONyUqyP4kGBj47Ky35XseNj78Y5_ADKto380Oomw8BeEQZg7avZ9FsLJNy4cyJP6cGJZiHxB8UwckUry0Xn9kytEwdlBrh3BEadzuS2Ymze09yIwhaNNOlDV8/s72-c/Untitled-1-182.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_622.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_622.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy