දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බිරියට අරක්කු බොන්න පුරුදු කළ නාවික සෙබළා බේබදුකමින් බිරිය බේරගන්න පොලිසි ගිහින්
Homeගොසිප්

බිරියට අරක්කු බොන්න පුරුදු කළ නාවික සෙබළා බේබදුකමින් බිරිය බේරගන්න පොලිසි ගිහින්

PropellerAds

අධික ලෙස බීමත්කමට හුරු වී තම දරුවන් ගැන සොයා නොබලා මත්පැන් බීමට වෙනත් තැන්වලට යන නිසා තම බිරියට අවවාද කොට ඉන් මුදා දෙන ලෙස නාවික හමුදා සෙබ...

සැත්කමින් පසු නාමල් ලබාගත් ජෝකර් සෙල්ෆිය
තාජුඞීන්ගේ කොටස් සොයන්න සයිටම් වැටලූ සීඅයිඞීයට නොදන්නා ඇට කටු හමුවේ
වැරදි කරන භික්ෂූන්ව ‘චීවරධාරීන්’ යනුවෙන් හැඳීන්වීම නවත්වන්න

අධික ලෙස බීමත්කමට හුරු වී තම දරුවන් ගැන සොයා නොබලා මත්පැන් බීමට වෙනත් තැන්වලට යන නිසා තම බිරියට අවවාද කොට ඉන් මුදා දෙන ලෙස නාවික හමුදා සෙබළකු තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
එය විභාග කළ සුළු

පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතා අදාළ කාන්තාවට කොතෙක් අවවාද කළද තමන්ට ඉන් මිදීමට නොහැකි බව ප්‍රකාශ කොට ඇත. මෙම කාන්තාව 31 හැවිරිදි දෙදරු මවකි. ප්‍රේම සම්බන්ධතාවක් මත මීට වසර 12කට පමණ පෙර මොවුන් විවාහ වී තිබේ. හමුදා සෙබළා නිවාඩුවට නිවෙසට පැමිණෙන අවස්ථාවලදී මත්පැන් රැගෙන පැමිණ තම බිරියටද මත්පැන් පානය සඳහා ආරාධනා කර ඇති අතර ඇය විසින් මුලින් එය ප්‍රතික්ෂේප කොට පසුව ඔහුගේ බල කිරීම මත මත්පැන්වලට ඇබ්බැහි වී තිබේ.

තම සැමියා නිවාඩු අවසන් වී රාජකාරියට ගිය අවස්ථාවලදී මත්පැන් පානයට ඇබ්බැහි වූ මෙම කාන්තාව විවිධ ස්ථානවලට ගොස් මත්පැන් පානය කරන බව පොලිසියේදී අනාවරණය වී ඇත.

මත්පැන් පානයේ ආදීනව පිළිබඳවත්, එහි ඇති පාපකාරී තත්ත්වයත්, දරුවන්ගේ වටිනාකම පිළිබඳවත් ධර්මදේශනා ඇසුරින් උදාහරණ ගෙනහැර පාමින් කොතෙක් පහදා දීමට පො.ප. රවීන්ද්‍ර ජයතිස්ස මහතා උත්සාහ කළත් තම සැමියාම තමන්ට මත්පැන් පානය හුරු කළ නිසා තමන්ට ඉන් මිදීමට නොහැකි බව ඇය පවසා ඇත. පවුලක ඇති වටිනාකම පිළිබඳ දුරදිග නොබලා මිනිසුන් කරන පහත් දේ නිසා සමාජයට සිදුවන හානිය පිළිබඳව කනගාටු වන බව පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.

රාජාංගණය - කේ.එම්. චන්දික
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බිරියට අරක්කු බොන්න පුරුදු කළ නාවික සෙබළා බේබදුකමින් බිරිය බේරගන්න පොලිසි ගිහින්
බිරියට අරක්කු බොන්න පුරුදු කළ නාවික සෙබළා බේබදුකමින් බිරිය බේරගන්න පොලිසි ගිහින්
http://ift.tt/2g8lDdY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_885.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_885.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy