මාධ්‍ය සඳහා ප්‍රතිපත්තිමය භාවිතයක් අවශ්‍ය නමුත් මාධ්‍ය මර්දනයක් අවශ්‍ය නොවන බව විජිත හේරත් මහතා පෙන්වා දෙයි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා...
මාධ්‍ය සඳහා ප්‍රතිපත්තිමය භාවිතයක් අවශ්‍ය නමුත් මාධ්‍ය මර්දනයක් අවශ්‍ය නොවන බව විජිත හේරත් මහතා පෙන්වා දෙයි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා ‘මාධ්‍ය මර්දනයට විවිධ ක්‍රම පාවිච්චි කරනවා. කපලා කොටලා මරලා අමුවටම මාධ්‍ය මර්දනය කරනවා. ඒක පහුගිය ආණ්ඩුවේ මැදමුලන කැලෑ නීතිය පාවිච්චි කරලා සිදුකළා. නැත්නම් නීති දාලා පනත් ගෙනල්ලා මාධ්‍ය මර්දනය කරනවා. මේ ආණ්ඩුව ප්‍රගතිශීලී පෙනුමෙන් කරන්න යන්නේත් ප්‍රතිගාමී වැඩක්' යනුවෙනි.
COMMENTS