“දිරිය දිවියක අසිරිය” කෘතිය දොරට වැඩීම ඊයේ (11) දින පස්වරුවේදී කොළඹ බිෂෝප් විද්‍යලයීය ශාලාවේදී පැවැත්වීය. ASB ව්‍යාපාර ජාලයේ නිර්ම...
“දිරිය දිවියක අසිරිය” කෘතිය දොරට වැඩීම ඊයේ (11) දින පස්වරුවේදී කොළඹ බිෂෝප් විද්‍යලයීය ශාලාවේදී පැවැත්වීය.
ASB ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ දිවංගත ජයසිරි සිල්වා මහතාගේ ජීවන චරිතාපදානය අලලා මෙම කෘතිය නිර්මාණය කර තිබේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් කථානායක කරු ජයසුරිය මහතා සහභාගි වූ අතර මෙම අවස්ථාවට රාජිත සේනාරත්න, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, මහන්ද අමරවීර, ජෝන් සෙනෙවිරත්න, මහිපාල හේරත්, යන මැති, ඇමතිවරුන් සහ සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.
COMMENTS