දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සත්තුවත්ත රෑට විවෘත කරනවාට විරෝධයක්
Homeගොසිප්

සත්තුවත්ත රෑට විවෘත කරනවාට විරෝධයක්

PropellerAds

දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයට විවෘත කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි. එම ක්‍රියාව තුළින් සතු...

Gossip Lanka Events
බස් ගාස්තු සහ ඇතැම් ත‍්‍රීරෝද රථ ගාස්තු අද සිට ඉහළට
Pada Yathra: Prasanna Ranaweera's Vehicle on Accident

දෙහිවල සත්වෝද්‍යානය රාත්‍රී කාලයට විවෘත කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.
එම ක්‍රියාව තුළින් සතුන්ගේ දින චර්යාව කෙරෙහි අනර්ථකාරී බලපෑමක් වන බැවින් එය සත්ව හිංසාවක් ලෙස
පැහැදිළිවම අර්ථ ගැන්විය හැකි බවද පරිසර යුක්ති කේන්ද්‍රය වැඩිදුරටත් අනාවරණය කරයි.
කෙසේ වෙතත් දෙහිවල
සත්ව උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා සැප්තැම්බර් මස 9 දින සිට රාත්‍රී 10 දක්වා විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
මීට පෙර සත්ව උද්‍යානය විවෘතව පැවතියේ පෙරවරු  8.30 සිට පස්වරු 6. 00 දක්වා පමණි.
නව ක්‍රමවේදය තුළින් සවස 6 සිට රාත්‍රී 7 දක්වා කාලයක් සත්ව උද්‍යානය වසා තැබෙන අතර ඉන් අනතරුව රාත්‍රී 7 සිට පැය 3 ක කාලයක් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතියි.
සත්ව උද්‍යානයේ විශේෂයෙන් වෙන් කරන ලද කොටස් පමණක් මෙලෙස රාත්‍රී කාලයට විවෘත වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සත්තුවත්ත රෑට විවෘත කරනවාට විරෝධයක්
සත්තුවත්ත රෑට විවෘත කරනවාට විරෝධයක්
http://ift.tt/2uH6tEP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_443.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_443.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy