දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Pada Yathra: Prasanna Ranaweera's Vehicle on Accident
Homeගොසිප්

Pada Yathra: Prasanna Ranaweera's Vehicle on Accident

PropellerAds

පාද යාත‍්‍රාවට එද්දී ප‍්‍රසන්න රණවීරගේ වාහනය යුවළක් හප්පා ගිහින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත‍්‍රාවට සහභාගීවීම සඳහා ගිය පාර්ලිම...

අනතුරු ඇඟවීමක් සමඟ, දිනන සටන අරඹන්න සියල්ල සුදානම්.
මාධ්‍ය ආයතනවලට ඇති උනන්දුව ගැන අගමැති සැකයෙන්.
පුංචි ඡන්දය පෙබරවාරි 17ට පෙර.

පාද යාත‍්‍රාවට එද්දී ප‍්‍රසන්න රණවීරගේ වාහනය
යුවළක් හප්පා ගිහින්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත‍්‍රාවට සහභාගීවීම සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීරට අයත් ජීප් රථය පසුගිය 30 වනදා පස්යාල නගරයේදී මෝටර් සයිකලයක් හප්පාගෙන යාම නිසා එහි සිටි යුවළක් තුවාල ලබා ඇත.
මෙම අනතුරින් පසු එම යුවළ රෝහල් ගත කිරීමට එම ජීප් රථයේ රියදුරු කටයුතු කර තිබෙන අතර රෝහල ළං වෙද්දී
වාහනයේ තිබෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට අයත් ලේබලය ගලවා සඟවා ඇත.
රෝහලේදී රෝහල් පොලිසියට ප‍්‍රකාශයක් හෝ ලබා නොදී පැනගොස් ඇත.
කෙසේ වෙතත් එම අනතුර අවස්ථාවේ ලබාගත් ඡායාරූප ඔස්සේ මෙම වාහනයේ හිමිකාරත්වය පිළිබඳ ලේබල පැහැදිලිව දිස්වන බවත් මේ ආකාරයට අනතුරක් සිදු කර වගකීම නොගෙන පළායාමට උත්සාහ දැරීම ගැන පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය දන්වා ඇත.
අනතුරට පත් යුවළ නුගේගොඩ කිරුළපන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර ඇත. ප‍්‍රසන්න රණවීරට අයත් වාහනය හුණුපිටිය ගංගාරාමයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.
මින් ඉහත මහින්ද රාජපක්ෂ සහභාගීවූ කිරුළපන මැයි රැළියකට යාමේදීත් ප‍්‍රසන්න රණවීරට සිහිසුන්ව ඇදවැටීමෙන් අලකලංචියක් සිදු විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Pada Yathra: Prasanna Ranaweera's Vehicle on Accident
Pada Yathra: Prasanna Ranaweera's Vehicle on Accident
http://ift.tt/2annpKW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/pada-yathra-prasanna-ranaweeras-vehicle.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/pada-yathra-prasanna-ranaweeras-vehicle.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy