පසුගිය කාලයේ සිදු වූ දේවල් පිළිබඳ සලකා බැලීමේදී එම පනත ගෙන ඒම යෝග්‍ය බව හෙතෙම ප්‍රකාශ කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස වෙන...
පසුගිය කාලයේ සිදු වූ දේවල් පිළිබඳ සලකා බැලීමේදී එම පනත ගෙන ඒම යෝග්‍ය බව හෙතෙම ප්‍රකාශ කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පෙනී සිටින බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
එමෙන්ම ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට එකඟතාව පළකර නොමැති නමුත් අවශ්‍යතාව පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=9UqDDoa1z3g[/youtube]
COMMENTS