ශ‍්‍රීලනිප මැති ඇමතින් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉතිරි කාලයද ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විකල්ප ක‍්‍රමයන් සොයා බැලීමට අවධානය යොමුව ඇත. ...
ශ‍්‍රීලනිප මැති ඇමතින් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉතිරි කාලයද ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විකල්ප ක‍්‍රමයන් සොයා බැලීමට අවධානය යොමුව ඇත.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්‍ෂ සමග හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති අතර ඒ සදාහ සාකච්චාද මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්‍ෂ සමග හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති අතර ඒ සදාහ සාකච්චාද මේ වන විට ආරම්භ වී තිබේ.
COMMENTS