දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

චීනයේ කැලෑවට ගිය නගරය !

චීනයේ ගුවංග්ෂි පළාතේ ලිව්ෂොව්හි ඉදිවන මෙම ලොව ප්‍රථම 'හරිත නගර' ව්‍යාපෘතිය 30,000 කට පමණ දිවිගෙවීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින්...

චීනයේ කැලෑවට ගිය නගරය !
චීනයේ ගුවංග්ෂි පළාතේ ලිව්ෂොව්හි ඉදිවන මෙම ලොව ප්‍රථම 'හරිත නගර' ව්‍යාපෘතිය 30,000 කට පමණ දිවිගෙවීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිවනු ඇත.
 
මෙම ව්‍යාපෘතියේ නිර්මාපකයා වන්නේ ස්ටෙෆානෝ බොඑරි ය.
 
මෙම ව්‍යාපෘතිය කලාපයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වාතයේ උෂ්ණත්වය අවම කිරීම, වාතයේ ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා ඉවහල් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම හරිත නගරය වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් 10,000 ක් අවශෝෂණය කරගන්නා අතර ඔක්සිජන් වායු ටොන් 900 ක් ජනනය කරයි.
 
හරිත නගරයේ ඉඩ ඇති සෑම තැනකම වෘක්ෂ ලතාවන්ගෙන් පිරී ඇති අතර සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ස්වයංපෝෂිත වේ.
 
වාණිජ්‍ය කලාප, පාසල්, රෝහල්, කාර්යාල පහසුකම්, නේවාසික ප්‍රදේශ ඇතුළු නගරයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් පොහොසත් මෙම හරිත නගරය විදුලි මෝටර් රථ සහ සීග්‍රගාමී දුම්රිය මාර්ග ඔස්සේ ප්‍රධාන නගරය හා සම්බන්ධ වනු ඇත.
 
ලියුසියැං ගංගාව අසල ඉදිවන මෙම නගරය හෙක්ටයාර 175 ක් පුරා ව්‍යාප්ත වුවකි. හරිත නගරය සිසාරා ප්‍රභේද 100කට අධික මිලියනයක පමණ විවිධ ශාක රෝපණය කිරීමට නියමිතය.
 
මෙම හරිත නගරය 2020 වසර වනවිට සම්පූර්ණ වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර ඉන්පසු එය ලොවපුරා ඉදිවන හරිත නගර සඳහා ආදර්ශ නගරයක් වනු ඇති බව චීනයේ බලාපොරොත්තුවයි.
 
ආශිකා බ්‍රාහ්මණ 
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=TqAvOuHRVWA[/youtube]
 
green city

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීනයේ කැලෑවට ගිය නගරය !
චීනයේ කැලෑවට ගිය නගරය !
http://ift.tt/2umXtaj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_122.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_122.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy