දෙසැම්බර් 31 දක්වා රජය සමග සිටින ලෙසත් ඒ කාලය තුළ සියලු ප්‍රශ්න විසඳාගත හැකි වන බවත් ජනාධිපතිපතිවරයා අදාල ශ්‍රීලනිප සාමාජිකයන් පිරිසට ප්...
දෙසැම්බර් 31 දක්වා රජය සමග සිටින ලෙසත් ඒ කාලය තුළ සියලු ප්‍රශ්න විසඳාගත හැකි වන බවත් ජනාධිපතිපතිවරයා අදාල ශ්‍රීලනිප සාමාජිකයන් පිරිසට ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අදාළ ඇමතිවරුන් අතර හමුව සිදුව ඇත්තේ බංග්ලාදේශ සංචාරයට පෙරාතුවය.
නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රජයෙන් ඉවත්වීමට සූදානම්ව සිටින දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන අතර එම ඉවත් වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතවීමයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS