පසුගිය සෙනසුරාදා එංගලන්තයේ පැවති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් අතර තුර බර්මිංහැම් ප්‍රාන්ත පිලේ සැම් හැම් නමැති පිතුකුරුවෙකු එල්ල කළ ...
පසුගිය සෙනසුරාදා එංගලන්තයේ
පැවති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් අතර තුර බර්මිංහැම් ප්‍රාන්ත පිලේ සැම් හැම් නමැති පිතුකුරුවෙකු එල්ල කළ පන්දු පහරදීමක් නිසා නොටිම්හැම්ෂයර් ප්‍රාන්ත පිලේ ලූක් ෆ්ලෙචර් පන්දු යවන්නාගේ හිසට තද බල පහරක් එල්ල වුණා.
ඒ සමගම ඔහු බිම ඇද වැටුණ අතර පසුව ඔහු රෝහල් ගත කළා.
රෝහල් ප්‍රතිකාර වලින් පසු දින දෙකකට පසු ඔහු සුවය ලබා පිටව ගොස් ඇත.
ඔහුගේ වාසනාවට පන්දු පහර නිසා දැඩි හානියක් සිදුව නැති අතර ඔහු තරගාවලියෙන් ඉවත් නොවුණ බවද දන්වා තිබේ.
විස්සයි 20 තරග වල ප්‍රවේගකාරී ස්වරූපය නිසා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත වෙත පවතින අන්තරාව එම සිදුවීමෙන් පස්‍ර කථාබහට ලක්ව තිබේ.
එම පහරදිම සිදුවූ අවස්තාවෙ වීඩියෝව පහතින්

COMMENTS