දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලිනාට්‍ය බලන ගමන් කාලගුණ වාර්තාවත් බැලුවනම් මෙහෙම වෙන් නෑ - දයාසිරි
Homeගොසිප්

ටෙලිනාට්‍ය බලන ගමන් කාලගුණ වාර්තාවත් බැලුවනම් මෙහෙම වෙන් නෑ - දයාසිරි

PropellerAds

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය. ”මේ ආපු සුළි සුළෙඟ් අන්තිමට ආපු මෝරා අපිට ආවේ න...

කැබිනට් සංශෝධනය හෙට : ශ්‍රීලනිප ජෝන්ලා ඉබේම වාෂ්ප වෙයි.
පළාත් පාලන බලය ගන්න TNA හා SLMC එක්වෙයි.
ඊයේ "ආණ්ඩුවෙන් යන්න" තප්පුලෑවන්ගේ "නැටි" : චන්ද්‍රිකා "කැපූ හැටි" මෙන්න.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.


”මේ ආපු සුළි සුළෙඟ් අන්තිමට
ආපු මෝරා අපිට ආවේ නෑ එයා බංග්ලාදේශයට ගියා. ඊට කලින් තමයි අපිට බලපෑවේ. මෝරා අපිට ආව නම් මෙහෙම නෙවෙයි මහ විනාශයක් වෙන්න තිබ්බා. අපේ අය කරන්නේ ටෙලිනාට්‍ය බලන එක. කවදාවත් කාලගුණ නිවේදනය බලන්නේ නෑ.
ඒත් විදේශිකයන් එහෙම නෑ. ඔවුන් වැඩ පටන් ගන්නේ ප‍්‍රවෘත්ති වගේම කාලගුණ නිවේදන බලලා. මේ රට තුළත් ඒවැඩපිළිවෙළ ගෙන ආ යුතුයි. කාලගුණ විපර්යාස අද ඇතිවුණ එකක් නෙවෙයි. ඒකට අවශ්‍ය මිලියන 816ක් 2016දී වෙන් කළා. ඊළඟ අවුරුද්දේ මිලියන 1500ක් වෙන් කළා. ගියපාර ගංවතුර හේතුවෙන අපේ ආසනයේ හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම බෝට්ටුවක් තිබෙනවා. ඒ වගේ අපි ක‍්‍රමයෙන් බෝට්ටු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකනේ අපිට ලැබුණේ.”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලිනාට්‍ය බලන ගමන් කාලගුණ වාර්තාවත් බැලුවනම් මෙහෙම වෙන් නෑ - දයාසිරි
ටෙලිනාට්‍ය බලන ගමන් කාලගුණ වාර්තාවත් බැලුවනම් මෙහෙම වෙන් නෑ - දයාසිරි
http://ift.tt/2sp80gz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_91.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_91.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy