ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වූයේය. දුම්බර මිටියාවත පැත්තේ ,පාරට කිට්ටුව ,මගේ පබාවතියේ, ඉවසිල්ලක් නෑ දකිනතුරා ...
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වූයේය. දුම්බර මිටියාවත පැත්තේ
,පාරට කිට්ටුව ,මගේ පබාවතියේ,
කලෙක සිට අසනීප තත්ත්වයකින් පසුවු උපාලි කන්නන්ගර මහතා පසුගිය 6 වැනිදා පෞද්ගලික රෝහලක සැත්කමකට ද භාජනය කෙරුණු අතර ඉන් පසු නැවත අසාධ්‍යවිමෙන් පසු මෙසේ අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 67 වන වියෙහි පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
COMMENTS