මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ අන්නලිංගම් ප්‍රේමශං...
මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ අන්නලිංගම් ප්‍රේමශංකර් සහ එම්. ඉලන්චේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ය.
අද සිට පුරා දින 6 මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත වේ.
වැඩබලන නීතිපති, අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඇතුළු පිරිසක් පැමිණිල්ල මෙහෙයවනු ලබයි.
2015 මැයි මාසයේදී සිවලෝගනාදන් විද්‍යා පාසල් ශිෂ්‍යාව පැහැරගෙන යාම, ඇයව සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීම ඇතුළු කරුණු 41 ක් යටතේ ස්විස් කුමාර් නැමැති සැකකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකුට චෝදනා ගොනුකර තිබේ.
COMMENTS