තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව මේ වනවිට ඔවුන් පන්දුවාර හතක් අවසානයේදී එක...
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව මේ වනවිට ඔවුන් පන්දුවාර හතක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටී.
මාටින් ගප්ටිල් සහ ලුක් රොන්කි ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර ප්‍රවේගකාරී පිතිකරු ගප්ටිල් ලකුනු 26 කට දවා ගැනීමට ජොෂ් හැසල්වුඩ් සමත් විය.
COMMENTS