උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී. සත්‍යලිංගම් සහ පී. ටෙනීස්වරන් යන ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහ ඇමතිවරයා ක්‍රියමාර්ග ගැනීමට...
උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී. සත්‍යලිංගම් සහ පී. ටෙනීස්වරන් යන ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහ ඇමතිවරයා ක්‍රියමාර්ග ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් පළාත් සභාව තුළ අර්බුදයක් නිර්මාණය වූ අතර මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ද ඉදිරිපත් කෙරිණි.
මහ ඇමතිවරයා පවසන්නේ අදාල ඇමතිවරුන් දෙදෙනාට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන විමර්ශන කටයුතුවලට ඇඟිලි නොගසන බවටත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවටත් සම්බන්ධන් මහතා ලිඛිතව පොරොන්දු වියයුතු බවයි.
COMMENTS