ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් පානීය ජලය ඇතුළු ආධාර තොගය ලබාදුන් අතර මේ වනවිට අවතැන් පුද්ගලයන් වෙත එම ආධාර බෙ...
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් පානීය ජලය ඇතුළු ආධාර තොගය ලබාදුන් අතර මේ වනවිට අවතැන් පුද්ගලයන් වෙත එම ආධාර බෙදාහරිමින් තිබේ.
ඉදිරියේදී ඖෂධ, වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දිස්ත්‍රික්ක වෙත ලබාදීමට නියමිතව තිබේ.
COMMENTS