මෙම සංවාද සභාවට ආරාධිත දේශකයෙකු ලෙස ශ‍්‍රී ලංකා තොරතුරු පනත පිළිබඳ උපදේශක, හිටපු අමාත්‍යංශ ලේකම් පියතිස්ස රණසිංහ මහතා සහභාගි වන අතර ජාතික...
මෙම සංවාද සභාවට ආරාධිත දේශකයෙකු ලෙස ශ‍්‍රී ලංකා තොරතුරු පනත පිළිබඳ උපදේශක, හිටපු අමාත්‍යංශ ලේකම් පියතිස්ස රණසිංහ මහතා සහභාගි වන අතර ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම මහත්මිය විසින්ද දේශනයක් පැවැත්වීමට නියමිතය.
දේශනවලින් අනතුරුව තොරතුරු පනත හා එහි භාවිතය පිළිබඳව සංවාදයක්ද පැවැත්වේ.
COMMENTS