රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඬවමින් සමු ගනී ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප...
රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඬවමින් සමු ගනී
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වුණා.
අවසන් කටයුතු පසුව දැණුම් දෙනු ලබන බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පවසන්නේ.
COMMENTS