දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
Homeගොසිප්

ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්

PropellerAds

ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත් පසුගියදා ගංවතුර හේතුවෙන් ...

අපි නොහිතපු වේලාවක අපට දරුවෙක් ලැබේවි - නෙහාරා
ත්‍රීරෝද රථ රියදුරන් ලක්ෂයකට NAITA වෙතින් වෘත්තීය පුහුණුවක්
ඉංග්‍රීසි නොදැන ගමෙන් ඇවිත් ඉංග්‍රීසි පොත් සාප්පු ජාලයක් බිහිකළ විජිත යාපා

ගංවතුර මැද තිස්සමහාරාමයේ
මැණික් ඉල්ලමක් පෑදිලා

ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර
විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්


පසුගියදා ගංවතුර හේතුවෙන් පස් සේදීයාමට ලක්වීමෙන් පසු තිස්සමහාරාමයේ සඳුන්ගම මැණික් පාලම අසළ මැණික් ඉල්ලමක් මතුව ඇතැයි වාර්තාවේ.
එම ස්ථානයේ අලුතින් බෝක්කුවක් සැදීමට වලවල් කපමින් සිටින පිරිසක් මුල්වරට මැණික් ගල් කැබලි පස් අතර තිබෙනු දැක
ඇති අතර එක්වරම
එය දුටු අය බෝක්කු සෑදිම අතහැර මැණික් අහුලන්නට හා ගරන්නට පටන්ගෙන තිබේ.

මෙම ඉඩම රජය සතුවන්නනක් වන අතර ආසන්න කුඹුරේ අයිතිය ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාට අයත් බවද පැවසිණි.
මැණික් ඉල්ලම පෑදුණ ආරංචිය පැතිරයාමත් සමග ගංවතුර ආපදාවන් තත්ව ආධාර කිරීම් වැඩ සියල්ල අමතක කර අවට ප්‍රදේශවාසීන් මැණික් සොයන්නට හා ඉඩම බලන්නට පැමිණ ඇති බවත් ඇතැම් බලවතුන් විශාල පස් කුට්ටි රැගෙන වාහනවල පටවාගෙන පළාගොස් ඇති බවත් වාර්තා විය.

28 වැනිදා පෑදුණ මැණික් ඉල්ලම නිසා බෝක්කුව සැදීම තාවකාලිකව නවතා එම ප්‍රදේශයට ආරක්ෂාව ලබා දීමට කටයුතුකර තිබෙන බවද වාර්තාවේ.

තිස්සමහාරාමයේ බෙරලිහෙල මාර්ගය ඔස්සේ සඳුන්ගමට පැමිණීමේදී හමුවන "මැණික් පාලම" අසල මෙම ඉල්ලම මතුව තිබෙන අතර එම පාලමට මැණික් පාලම යයි නම් තබන්නට මුල්ව ඇත්තේද පුරාණ කතාවකට අනුව එතැන මැණික් තිබූ නිසා බවද කියැවේ. නමුත් ගංවතුර එනතුරු එහි මැණික් ඇති බවට මෑත ඉතිහාසයේ සාධක හමුවී තිබී නැත.

මෙවැනි මැණික් ඉල්ලමක් මෙම ග්‍රාමයෙන් දක්නට ලැබුණු  පළමුවැනි අවස්ථාව මෙය බවද ප්‍රදේශවාසීන් පවසා තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
ගංවතුර මැද තිස්සමහාරාමයේ මැණික් ඉල්ලමක් පෑදිලා ආපදා ප්‍රශ්න - ආධාර අමතක කර විශාල පිරිස් මැණික් හොයන්න ඇවිත්
http://ift.tt/2qWHwlw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_527.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_527.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy