සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද අනුර සේනානායකට නියම කෙරිණි. දැඩි කොන්දේසි මත අනුර සේනානායකට ඇප ලබාදීම සම...
සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද අනුර සේනානායකට නියම කෙරිණි.
දැඩි කොන්දේසි මත අනුර සේනානායකට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණය ඉදිරියේ විරෝධතාවයක් දැක්වූයේ නැත.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ රැඳවීය.
COMMENTS