ආපදා තත්ත්වයන් පිළිබඳ නිසියාකාරයෙන් පෙර දැනුම්දීම් සිදුකිරීමට මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව නවීන තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර නො...
දෙපාර්තමේන්තුව
මේ හේතුවෙන් පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වූ බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.
රටවල් රැසක් මේ වන විට නවීණ තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් නිවැරදි කාලගුණ අනාවැකි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම පෙන්වාදෙයි.
මෙරට කාලගුණ විදයා දෙපාර්තමේන්තුව නවීණ යන්ත්‍ර සූත්‍ර මඟින් යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS