තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට අද සත්කාරක එංගලන්තය සමගින් බංග්ලාදේශ කණ්ඩායම එක්වේ. මෙය චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අටවැනි අදියර වන...
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට අද සත්කාරක එංගලන්තය සමගින් බංග්ලාදේශ කණ්ඩායම එක්වේ.
මෙය චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අටවැනි අදියර වන අතර පළමු වරට තරගාවලිය පැවැත්වුනේ 1998 වසරේ බංග්ලාදේශයේදීය.
පසුගිය 2013 තරගමාලාවේ ශූරතාවය දිනාගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.
අද පැවැත්වෙන පළමු තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වේ. එංගලන්ත කණ්ඩායම ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන අතර බංග්ලාදේශ කණ්ඩායම මෂ්රෆ් මොර්ටාසා විසින් මෙහෙයවයි.
COMMENTS