දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට !
Homeවිශේෂ පුවත්

පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට !

PropellerAds

ඊයේ (22) රාජිත සේනාරත්න, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් හමුවට පොලිස්පතිවරයා කැඳවා ඇති අතර එහිදී අමාත්‍යවරුන් දිගින් දිගටම ප...

හමුදාවේ සහයෙන් හෝ කොළඹ කුණු ඉවත් කළ යුතුයි - රවී කරුණානායක
ඇමති රාජිතගෙන් මාධ්‍යවේදීන්ට සංහිඳියාව ගැන පාඩමක්!
ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට, අවශ්‍ය වුවහොත් නව නීති ගෙන එනවා - අගමැති
පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට !
ඊයේ (22) රාජිත සේනාරත්න, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් හමුවට පොලිස්පතිවරයා කැඳවා ඇති අතර එහිදී අමාත්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කොට ඇත්තේ පෙරේදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවැදී රුපියල් මිලියන ගණනක රජයේ දේපලවලට අලාභ හානි සිදු කිරීම සහ උසාවියට බාරවන තෙක් බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙනි.
 
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සමග මෙම සාකච්ඡාව සඳහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පතිනායක හා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන් සහභාගි වී තිබේ.
 
එම සාකච්ඡාවේ එක් අවස්ථාවක රතු කට්ට පැන ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'තමුන්නාන්සෙට ඔය තනතුර දෙන්න දෙන්න සම්පූර්ණ තල්ලුව දුන්නෙ මම. තමුන්නාන්සෙ ඔය තනතුරෙන් යවන්නෙත් මම' යැයි කියමින් බැනවැදී තිබේ. ඉන්පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත හැරී ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා 'ඥානසාර වගේ මදාවි සිවුරුකාරයෙක් අල්ලගන්න බැරි නං පොලීසියක් මොකටද ? රජයේ අමාත්‍යංශයක් රකින්න බැරි නං ඒ වගේ පොලීසියක් මොකටද ? තමුන්නාන්සෙගෙ පුටුවෙ පොලිස් කොස්තාපල් කෙනෙක් වාඩි කෙරෙව්ව නං ඔයිට වැඩිය හොඳ සේවයක් කරයි' යනුවෙන් පවසද්දී සියලුම පොලිස් නිළධාරීන් බිම බලාගෙන නිහඬව සිට ඇත.
 
මේ අතර අපවෙත වැඩිදුරටත් වාර්තා වන අන්දමට පොලිස් කොමිසම සහ ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇත්තේ කොමිසමෙන් ඉවත් කිරීමට ප්‍රථමව නම්බුකාර ආකාරයට ඉල්ලා අස්වන ලෙසයි. ඔහුට එරෙහිව පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු වන සමරකෝන් බණ්ඩා නමැති අය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට !
පොලිස්පතිට එරෙහිව ඇමතිවරු සටනට !
http://ift.tt/2rJfJpR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_291.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_291.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy