කොළඹ කසල බැහැර කිරීමේදී මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර ඇති බව පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්...
කොළඹ කසල බැහැර කිරීමේදී මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර ඇති බව පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය යාන්ත්‍රණය අතර පවත්නා කඹ ඇදිල්ල කොළඹ කුණු ප්‍රශ්නය දිනෙන් දින අයහපත් තත්ත්වයට පත්වීමට බලපා ඇති බවයි. එකිනෙකාට චෝදනා කිරීම නවතා මෙම කුණු ප්‍රශ්නයට විසඳුම් දීමට සියලු දෙනා මැදිහත් විය යුතු බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
අවශ්‍ය නම් හදිසි නිතිය් යටතේ ත්‍රිවිධ හමුදාවේ සහය හෝ ගෙන කොළඹ පිරිසිදු කිරීම කඩිනමින් කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=BQ_eJer79Xo&feature=youtu.be[/youtube]
COMMENTS