ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේ දිවුරුම් දෙන ලද නව කැබිනට් ඇමතිවරුන් මෙසේය. රනිල් වික‍්‍රමසිංහ – ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත ...
ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේ දිවුරුම් දෙන ලද නව කැබිනට් ඇමතිවරුන් මෙසේය.
- රනිල් වික‍්‍රමසිංහ – ජාතික ප්රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන කටයුතු, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු
- සජිත් පේ‍්‍රමදාස – නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
- මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය
- රවි කරුණානායක විදුලිබල හා බලශක්ති
- මලික් සමරවික‍්‍රම – සංවර්ධන උපායමාර්ග, අන්තර්ජාතික වෙළඳ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ
- අකිල විිරාජ් කාරියවසම් – අධ්‍යාපන
- තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ
- නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත
- ලක්‍ෂමන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර, උඩරට උරුමය හා මහනුවර සංවර්ධන
- කබීර් හෂීම් – අධිවේගී මාර්ග, මහාමාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන
- තිලක් මාරපන – විදේශ කටයුතු
- ජෝන් අමරතුංග – සංචාරක, ක‍්‍රිස්තියානි කටයුතු හා වනජීවී
- ගාමිණි ජයවික‍්‍රම පෙරේරා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන
- රවුෆ් හකීම් – ජල සම්පාදන, නගර සංවර්ධන හා උසස් අධ්‍යාපන
- රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
- චම්පික රණවක – මහානගර හා බස්නාහිර සංවර්ධන
- හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා
- වජිර අබේවර්ධන – අභ්‍යන්තර, විදේශ කටයුතු හා පලාත් පාලන පලාත් සභා
- රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත වා වාණිජ කටයුතු, සමුපකාර, නැවත පදිංචි කිරීම්
- රන්ජිත් මද්දුම බණ්ඩාර – රාජ්ය පරිපාලන හා ආපදා කළමනාකරණ
- ගයන්ත කරුණාතිලක – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ
- අර්ජුන රණතුංග – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
- පලනි දිගම්බරම් – කඳුකර නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන
- චන්ද‍්‍රානි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන
- පී හැරිසන් – කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
- සාගල රත්නායක – වරාය, නාවික කටයුතු හා දක්‍ෂින සංවර්ධන
- අබ්දුල් හලීම් – තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු
- දයා ගමගේ – වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සවිබලගැන්වීම්
- මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
COMMENTS