මේ වනවිට දෙපිළම එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර බංග්ලාදේශය සත්කාරක එංගලන්තය ඉදිරියේ පරාජයට පත්විය. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගය...
මේ වනවිට දෙපිළම එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර බංග්ලාදේශය සත්කාරක එංගලන්තය ඉදිරියේ පරාජයට පත්විය. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
එංගලන්තයේ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් තරගාවලියට දිගින් දිගටම බාධා එල්ලවෙමින් පවතී.
COMMENTS