සිදුවූ ආපදා තත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ගංවතුර, නායයෑම් වැනි ආපදා තත්වයකදී ඉන් ආරක්ෂාවීම සඳහා ගතයු...
සිදුවූ ආපදා තත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ගංවතුර, නායයෑම් වැනි ආපදා තත්වයකදී ඉන් ආරක්ෂාවීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් විය.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, අමාත්‍ය සාගල රත්නායක මහතා, පළාත් මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය මෙන්ම යුද හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS