කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසලින් ආරම්භ වූ පා ගමන කොළඹ කොටුව දක්වා පැමිණි අතර එහිදී දෙමාපියන් සහ සිසුන් එක්ව රජය සිය විරෝධතාවය පළකෙළේය. ...
කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසලින් ආරම්භ වූ පා ගමන කොළඹ කොටුව දක්වා පැමිණි අතර එහිදී දෙමාපියන් සහ සිසුන් එක්ව රජය සිය විරෝධතාවය පළකෙළේය.
වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් අවධාරණය කරන්නේ තම දරුවන් මේ වනවිට දින 500 ක් තිස්සේ මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කරමින් සිටින බවයි. රජය ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් සිසු අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ කළද තම දරුවන් වෙනුවෙන් තමන් ද සටනට එක්වන බව දෙමාපියන් අවධාරණය කරයි.
සංජීව මලවිආරච්චි
COMMENTS